අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්ත මහ කොමසාරිස් නාවික හමුදාපති හමුවේ Featured

    අගෝස්තු 27, 2014
    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත මහ කොමසාරිස් Louis W.M. Piet මහතා ඊයේ (26) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමු වී සාකච්ඡා කළේය.
     
    මෙහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වු අතර මෙම අවස්ථාව සනිටුහන් කරනු පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීම ද සිදුවිය.
     
    මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත මහ කොමසාරිස්වරයා විසින් ලුතිතන් කර්නල්  
    Allard Wagemaker මහතා ද කැඳවාගෙන තිබුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya