මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 විශ්වවිද්‍යාල නායකත්ව පුහුණු වැඩසටහන 07දා සිට Featured

    අගෝස්තු 26, 2014
    විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් සඳහා ලබාදෙන නායකත්ව හා ධනාත්මක ආකල්ප වර්ධන පුහුණුවේ 2014 වැඩසටහන සැප්තැම්බර් 07දා සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව පළමු කණ්ඩායම සැප්තැම්බර් 07 සිට සැප්තැම්බර් 27 දක්වා ද, දෙවනකණ්ඩායම ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 24 දක්වා ද, තුන්වන කණ්ඩායම ඔක්තෝබර් 30 සිට නොවැම්බර් 19දක්වා ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
    පළමු අදියර සඳහා සිසු සිසුවියන් 10,000කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවීමට නියමිත අතර පුහුණු මධ්‍යස්ථාන 20ක් තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya