මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සමාජ ජාලවල සමාජ බලපෑම" පිළිබඳ දේශනයක් හෙට

    අගෝස්තු 26, 2014
    "සමාජ ජාලවල සමාජ බලපෑම"  යන්න තේමා කර ගත් විශේෂ දේශනයක් හෙට (27) ප.ව. 4.00ට කොළඹ 07,  ශ‍්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගම් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලයේ කථිකාචාර්ය හා නොඩෙස් (NODES) අධ්‍යක්ෂ එස්.ටී. නන්දසාර මහතා විසින් මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබයි.

    මේ දේශනයේදී නූතන අන්තර්ජාලය මූලික කරගත් සමාජයේ සමාජ ජාල, සමාජය වෙත කරන බලපෑම හානිකර මෙන් ම ප‍්‍රතිලාභී බැව් විග‍්‍රහ කෙරෙනු ඇත. 

    මේ පිළිබඳ වැඩිවිස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලයේ ආචාර්ය දමිත් කරුණාරත්න මහතාගේ 071-8581379 දූරකතන අංකය හෝ ආචාර්ය ගාමිණී විජේරත්න මහතාගේ 071-4449227 දූරකතන අංකය ඇමතීමෙන් ලබා ගත හැකි වේ.

    NDH/SK-cmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya