මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයදුම්පත් කැඳවා ඇති විභාග

    අගෝස්තු 21, 2014
    වතු ආශ්‍රිත දෙමළ මාධ්‍ය පාසල්වලට පාසල් පාදකව ගුරු සහායකයන් බඳවා ගැනීමේ තරග විභාගය - 2014 විභාගය සඳහා මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් භාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් 05 වන දින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

    සංවර්ධන නිලධාරී සේවයේ 1 වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014 (1) විභාගය සඳහා අයදුම්පත් පසුගියදා 08දා ගැසට් මඟින් කැඳවා ඇත. මේ විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 09 බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 


    ශ්‍රී ලංකා විගණන සේවයේ II  පන්තියේ II ශ්‍රේණියේ විගණන අධිකාරීවරුන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 හා ශ්‍රී ලංකා විගණන සේවයේ II  පන්තියේ II ශ්‍රේණියේ විගණන අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2014 හි අයදුම්පත් පසුගිය 15දා ගැසට් මඟින් කැඳවා ඇත. මේ විභාගයන්හි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් 12 වේ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya