මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග

    අගෝස්තු 21, 2014

    ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධාරීන් සඳහා වූ 1 වෙනි හා 2 වෙනි කාර්යක්ෂමතා කඩඉම් විභාග සහ දෙවැනි භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2012 (2014) විභාගය අගෝස්තු 25 සිට 31 දින දක්වා පැවැත්වේ. 


    දින 07ක් පුරා පැවැත්වෙන මේ විභාගය කොළඹ හා අදාළ විදේශ දූත මණ්ඩලවල පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

     

    ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා පැවැත්වෙන තරග විභාගය - 2014 (කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව 2015/ 2017) විභාගය අගෝස්තු 30 දින දිවයින පුරා පැවැත්වෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya