අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට (30) නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ... Featured

    මැයි 29, 2020

    හෙට, මැයි 30 සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

    ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

    ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.

    nuwara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya