අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තමන්ගේ ජනතාවට දිනෙන් දින දියුණුවන්නට වුවමනා මහා සේවයක් කරන්නට එතුමාට හැකි වුණා- අග්‍රාමාත්‍ය

    ජූනි 01, 2020

    තොන්ඩමන් හැමදාමත් වතුකරයේ ජනතාවට කිව්වේ අපේ මිනිස්සු කියලා. තමන්ගේ ජනතාවට දිනෙන් දින දියුණුවන්නට වුවමනා මහා සේවයක් කරන්නට එතුමාට හැකි වුණා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත ,හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පැවැත්වීමේ උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

     

    aru1

    aru2

     

    aru3

    aru4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya