කොරෝනා වෛරසය ආසාදනය වීම් සම්බන්ධව සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලීසිය නිවේදනය කරයි.