මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි

    දෙසැම්බර් 14, 2019

    අතිගරු ජනාධිපතිතුමාගේ හා ජනාධිපති කාර්යාලයේ නාමය භාවිත කරමින් සහ ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බව සඳහන් කරමින් යම් යම් පුද්ගලයන් විසින් මහජනතාව වෙත විවිධාකාරයේ බලපෑම් කිරීම්, බියගැන්වීම් හා රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වීම් වැනි නොයෙක් ආකාරයේ වංචනික කටයුතු සිදුකරන බවට වාර්තා වී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

    මෙවැනි ක්‍රියා අතිගරු ජනාධිපතිතුමාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව සිදුවන බව මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙන අතර එවැනි ක්‍රියා පිළිබඳව තොරතුරු ලද වහාම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙසත්, එවැනි ක්‍රියාවලට හසුනොවන ලෙසත් මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya