අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව- නිලපුවත් වෙබ් අඩවිය මඟින් ප්‍රථම වතාවට නිල ප්‍රතිඵල විකාශනය කිරීමට පියවර

    නොවැම්බර් 14, 2019

    2019 නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මාධ්‍ය වෙත නිකුත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ වන විටත් සියළු කටයුතු සංවිධානය කර ඇත.


    ඒ අනුව සියළු මාධ්‍ය දැනුවත් කරමින් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කර තිබේ.
    සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට සිය YouTube හා Facebook ඔස්සේ නිල ප්‍රතිඵල ඍජුව විකාශනය කිරීමට කටයුතු යොදා තිබේ. මෙම නිල ඡන්ද ප්‍රතිඵල YouTube හි සජීව විකාශය 2019 නොවැම්බර් 16 වන දින සවස 06.00 සිට ආරම්භ වීමට නියමිතයි.


    එම තොරතුරු ඔබ වෙත ලබා ගැනීමට නම්,
    YouTube – “Department of Government Information” “News.lk” Subscribe කරන්න.
    Facebook - “Department of Government Information” “News.lk” වෙත පිවිස like කරන්න.

    www.news.lk 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya