මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමේ අවසන් දිනය අදයි Featured

    සැප්තැම්බර් 30, 2019

    2019 ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් යොමු කිරිමට දි තිබු කාලය අදින් අවසන් වේ

    .මැතිවරණ රාජකාරි සඳහා නිරතවිමට අපේක්ෂා කරන රාජ්‍ය සේවයකයින්ට මෙය වලංගු වේ.එමෙන් ම මෙම කාලසිමාව දිර්ඝ කරන්නේ ද නැද්ද යන්න  මෙතෙක් තීරණ කර නොමැති බව මැතිවරණ කොමසම පවසයි.

    2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya