අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් සදහා නව මාධ්‍ය මධ්‍යසථානය අද විවෘත වේ Featured

    සැප්තැම්බර් 30, 2019

    පාර්ලිමේන්තු රැස්වීම් වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන්ගේ පහසුව සදහා සම්පුර්ණයෙන්ම නවීකරණය කරන ලද පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානය කථානායක කරු ජයසුරීය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.30 ට විවෘත කෙරේ. අංගසම්පුර්ණ ගුවන්විදුලි හා රූපවාහිනි මැදිරියක්ද මෙම නවිකරණය කරන ලද මාධ්‍ය මධ්‍යස්ථානයට ඇතුළත්වෙයි. ඊට අමතරව තම ආසනයේ සිටම පාර්ලිමේන්තු රැස්වීම් සහ කමිටු රැස්වීම් ආවරණය කිරීමේ පහසුකම් මාධ්‍යවේදීන්ට සලසා තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි. නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩයිකලනාදන් හා පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරු ඇතුඵ පිරිසක් මෙම අවස්ථාවට එක්වෙති.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya