අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෘත්තීය සමිති අද(30) අමාත්‍ය අනු කමිටුව හමු වේ. Featured

    සැප්තැම්බර් 30, 2019

     වැටුප් විෂමතා සම්බන්ධයෙන් වර්ජයේ නිරත වන වෘත්ති සමිති සමඟ අමාත්‍ය අනු කමිටු රැස්විමක් අද(30) දින මුදල් අමාත්‍යාංශයේ දි පැවැත්විමට නියමිතය.

    වර්ජනයේ නිරත වන සියලු ම වෘත්තිය සමිති හා අමාත්‍ය අනු කමිටු රැස්විමට සභාගිවිමට නියමිතය.මේ වන විට දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් පසුගිය බදාදා(26) සිට ආරම්භ කර ඇති මෙම වැඩ වර්ජනය අද (30)දිනත් ක්‍රියාත්මක වේ.

    මේ අතර ,රජයේ විධායක නිලධාරි සංගමය,පරිපාලන නිලධාරි සංගමය හා ගුරු විදුහල්පති සංගමය ද මේ වන විට වෘත්තිය අරගලවල නිරතවමිනි සිටිති.

    දැනට පවතින වැඩවර්ජන සම්බන්ධයෙන්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස් වු විශේෂ  අමාත්‍ය මණ්ඩල  රැස්විමේ දි   මේ පිළිබඳ සොයා බැලිම සඳහා මෙම අමාත්‍ය අනුකමිටුව පත් කරනු ලැබිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya