අද පෙරවරුවේ,මහව හන්දිය,කුරුණෑගල,හලාවත,ගාල්ල,මහනුවර ,රඹුක්කන, හා අවිස්සාවේල්ල සිට දුම්රිය 6ක් කොළඔ කොටුව බලා ධාවනය විය.
විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත මේ වන විට සේවයට එක් වි ඇති බව පැවසු අමාත්‍යවරයා සියලු ම දුම්රිය ස්ථාන ආශ්‍රිතව විශේෂ බස්රථ සේවාවක් ද ක්‍රියාත්මක කිරිමට උපදෙස් දි ඇති බව සඳහන් කලේය.