දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පවතින අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්ක දෙකෙහි සියලුම පාසල් හෙට සහ අනිද්දා දෙදින (2019-09-24 සහ 25) වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල පාසල් හෙට(24) සහ අනිද්දා(25) වසා තැබේ.