අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ අටවන අදියර අද(23) බදුල්ලේදී ආරම්භ කෙරේ. Featured

    සැප්තැම්බර් 23, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ 8 වැනි වැඩසටහන අද(23) බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය.


    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොඨාස 15ක් ආවරණය කරමින් ඇරඹෙන මෙම වැඩසටහන ලබන 28 වැනිදා දක්වා බදුල්ලේ දී පැවැත්වෙයි.මෙම වැඩසටහන යටතේ වකුගඩු රෝග නිවාරණය
    පිළිබඳ පාසැල් සිසුන් හා මහජනතාව දැනුම්වත් කිරීම, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් පිළිබඳ පාසැල් සිසුන් හා මහජනතාව දැනුම්වත් කරීම ,වෛද්‍ය සායන,ළමා වැඩසටහන් , පරිසර හිතකාමී වැඩසටහන්
    ආදී විවිධ වැඩසටහන් 447ක් පමණ ක්‍රියාත්මක කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya