අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුරක්ෂාවෙන් සිසුන්ට මිලියන 1,340 ක ප්‍රතිලාභ

    සැප්තැම්බර් 26, 2019

    අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලැබුණු නවතම ලේඛන අනුව සිසු සුරක්ෂා රක්ෂණාවරණයෙන් රුපියල් මිලියන 1,340 කට අධික මුදලක් රක්ෂණ ප්‍රතිලාභ ලෙස මේ වන විට සිසුන් වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

    මේ වන විට රක්ෂණ හිමිකම් වෙනුවෙන් ලැබී ඇති ඉල්ලීම් සංඛ්‍යාව 29,000 ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

    දිවයිනේ සියලුම ජාතික පාසල්,පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසු දරු දැරියන් හට අධ්‍යාපන අමාත්‍යාංශය හදුන්වා දුන් සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ගෙවීම මේ වන විට වේගවත්ව ක්‍රියාවට නැංවෙන බවද එම නිවේදනයේ සදහන් ය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya