අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත්වල වැසි නොමැති කාලගුණ තත්ත්වයක්

    අප්‍රේල් 01, 2014

    ප්‍රධාන වශයෙන් දිවයිනේ බොහෝ පළාත්වල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් අද (01) පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    අද උදෑසන 05.30 ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාවට අනුව දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්ත්වයක් පවතී.කොළඹ, ගාල්ල සහ රත්නපුරයට අපරභාගයේ දී හො‍් සන්ධ්‍යා කාලයේ වැස්සක් හො‍් ගිගුරුම් සහිත වැස්සක් ඇතිවිය හැක.


    සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර, සුළං වේගය පැ.කි.මී. 20-40ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya