මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී අගමැතිතුමා ආගමික වතාවත්වල

    මාර්තු 31, 2014

    දකුණු පළාතේ සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය, ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා කතරගම, ඓතිහාසික කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ දී ආගමික වතාවත්වලට සහභාගි විය.

    කිරිවෙහෙර රජමහා විහාර විහාරාධිපති, පූජ්‍ය කොබවක දම්මින්න හිමිපාණන් වහන්සේ බැහැදුටු එතුමා, පසුව අෂ්ඨපල බෝරුක අභියස ආගමික වතාවත්වලට සහභාගි විය.

    අග්‍රාමාත්‍ය ආර්යා, අනුලා යාපා ජයරත්න මැතිණිය, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම්, නීතීඥ අනුරාධ ලංකා ජයරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya