අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Featured

    නොවැම්බර් 04, 2018

    පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි

    මේ දිනවල පවතින අධි වැසි  තත්ත්වයට හේතුවි ඇත්තේ දකුණු දිග මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  ඉදිරි දින කිහිපයේ දි  අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එය දිවයින  දෙසට  ගමන් කිරිමට ද හැකියාව ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    මෙම තත්වය හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගනහිර සහ උතුරු-මැද ද පලාත්වල වැසි තත්වයේ වැඩිවීමක් හෙට රාත්‍රියේ සිට ඇතිවිය හැක.

    මහජනතාවගෙන් සහධීවර සහ නාවුක ප්‍රජාවමේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    උතුරු,නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ.

    සෙසු පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ.

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකඅකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya