මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාමසාන් සමයට බෙදාදීමට රටඉඳි මෙට්රික් ටොන් 250ක්

    ජූලි 16, 2014

    රාමසාන් සමය වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් බෙදාදීමට මෙවර රටඉඳි මෙට්රික් ටොන් 250ක් ඩුබායි, සෞදි යන රටවලින් ලක්සතොස හරහා ආනයනය කර දිවයිනපුරා බෙදා හැරීමට කටයුතු කළ බව මුස්ලිම් ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එච්.එම්. ෂමිල් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.

    මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක ම ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ සම්බන්ධීකාරකවරුන් වෙත රටඉඳි බෙදාදී අවසන් බව පැවසූ අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසුවේ, සෑම මුස්ලිම් ජාතිකයෙකු වෙතම මෙම රටඉඳි බෙදාදීම රජයේ අපේක්ෂාව වන බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ බෙදාහැරීම අවසන් කළ හැකි වන බවත්ය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya