මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කෙරේ

    ජූලි 16, 2014

    රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඊයේ (15) රබර් වෙන්දේසියේ මිල ගණන් ප්‍රකාශයට පත් කර ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුම් අධ්‍යක්ෂ එම්.ඩී.ආර්. වීරසිංහ මහතා පවසයි.

    ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසිය තුළ දී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 280.00ක් ද ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 270.00ක් ද  ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 268.00ක් ද ලෙස ඉදිරිපත් කර ඇත. ආර්.එස්.එස්. 04 සහ ආර්.එස්.එස්. 05 යන රබර් වර්ග මෙවර කොළඹ රබර් වෙන්දේසියට ඉදිරිපත් වී නොතිබුණි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya