මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය 19.3%කින් පහතට

    ජූලි 16, 2014
    පසුගිය වසරට සාපේක්ෂව ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය සියයට 19.3කින් පහත වැටී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.


    වසර 2013 මුල් මාස හය දක්වා වූ කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 3.73කි. නමුත් 2014 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා වූ කාලසීමාවේ වෙළෙඳ හිඟය අමරිකානු ඩොලර් බිලියන 3.01 දක්වා පහත වැටී ඇත.

     

    2013 වසරට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 05 තුළ ශ‍්‍රී ලංකාවේ අපනයන සියයට 15.7කින් එනම් ඇමරිකන් ඩොලර් බිලියන 4.45 දක්වා වර්ධනය වී ඇති අතර ආනයන ඇමරිකන් ඩොලර් බිලයන 7.47 දක්වා සියයට 1.5කින් පහත වැටී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

     

    NDH/priu

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya