මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය හෙට Featured

    ජූලි 16, 2014

    ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2014 සඳහා තෝරා ගත් මාධ්‍යවේදීන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පස්වරු 1.00ට එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරේ.


    මෙරට පිළිගත් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් හා නිදහස් මාධ්‍යවේදීන් මෙම ශිෂ්‍යත්ව ලැබීමට සුදුසුකම් ලබා සිටිති. දේශීය විශ්වවිද්‍යාල හෝ උසස් අධ්‍යාපන ආයතනවල උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට රුපියල් 100,000.00ක උපරිමයකට යටත්ව ආපසු අය නොකිරීමේ පදනමෙන් මෙහිදී මාධ්‍යවේදීන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමට ද මෙහිදී කටයුතු කරන බව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ්‍ය පවසයි.  


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya