මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ

    ජූලි 12, 2014

    අද (12) දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු වන අතර කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


    දිවයිනට යාබද මුහුදු ප්‍රදේශ වල, විශේෂයෙන් නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නිරිතදිග මෝසම් සුළං වේගය විටින් විට ඉහළ යා හැකිය. මෙම තද සුළං තත්වය 13 වෙනිදායින් පසුව තරමක් අඩු වනු ඇත. නමුත් මෝසම් සුළං තව දුරටත් බලාපොරොත්තු විය යුතුය.


    අද උදෑසන 05.30ට මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට අනුව සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැ.කි.මී. 50 -60 පමණ දක්වා ඉහළ යා හැක. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය විටින් විට පැ. කි. මී. 80 පමණ දක්වා ඉහළ යා හැක.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya