අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජපාන “අමගිරි” නෞකාව හම්බන්තොටට Featured

    අගෝස්තු 23, 2017
    ජපාන ස්වයං ආරක්‍ෂක සාගරික බළකායට අයත් “අමගිරි” නෞකාව (Japanese Maritime Self Defence Force Ship, - JMSDF ‘Amagiri’) තෙදින නිළසංචාරයක් සඳහා පසුගියදින හම්බන්තොට වරායට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගෙන ඇත.
     
    “අමගිරි” නෞකාව දිවයිනේ රැඳී සිටින කාලය තුළ වෘත්තීමය නිපුණත්වයන් හුවමාරු කරගැනීම හා මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමේ අරමුණින් (Sharing professional expertise & strengthening mutual relationship between the two friendly maritime forces) ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා “සමුදුර” සමග නාවික අභ්‍යාසයක (Passage Exercise - PASSEX) නිරත වීමට ද නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya