අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට Featured

    අගෝස්තු 22, 2017
    බස්රථ හා පොදු මගී ප‍්‍රවාහන රථ සඳහා ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද (22) සිට ක්‍රියාත්මක කෙරේ. 
     
    ඒ අනුව කටුබැද්ද මංසන්දියේ සිට මැලිබන් මංසන්දිය දක්වාත්, බම්බලපිටිය මංසන්දියේ සිට පිත්තල මංසන්දිය දක්වාත් ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක වෙයි.
     
    පසුගිය 15දා ආරම්භ වූ මෙම වැඩපිළිවෙළ මේ වන විට සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන අතර පළමු අදියර යටතේ මොරටුව කුරුස හන්දියේ සිට කටුබැද්ද දක්වාත්,  වැල්ලවත්ත සැවොයි මංසන්දියේ සිට බම්බලපිටිය දක්වාත් මංතීරු ක‍්‍රමය ක්‍රියාත්මක වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya