අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිසියේ උසස්වීම් කිහිපයක්

    අගෝස්තු 20, 2017

    ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් අටදෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරනු ලැබ තිබේ.

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.කේ. රවි පීරිස් මහතා - අනුරාධපුර කොට්ඨාසය භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.ඒ.ඊ. මහේන්ද්‍ර‍ මහතා - මහනුවර කොට්ඨාස භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී.සී. ද සිල්වා මහතා- වෛද්‍ය සේවා කොට්ඨාසය භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.අයි.ද. ඒ. ගුණතිලක මහතා- අධිවේගි මාර්ග කොට්ඨාසය භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ජේ.පලිහක්කාර මහතා- මන්නාරම කොට්ඨාස භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල - අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස්.සී. ගලප්පත්ති මහතා - ගාල්ල කෝට්ඨාස භාරව සිටි

    ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එම්.ඩී.ජේ.ටී. ප්‍රියලාල්  මහතා- මීගමුව කොට්ඨස භාරව සිටි- තාවකාලිකව ක්ෂේත්‍ර‍ බලකා මූලස්ථානය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya