අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාලෝචිත ප්‍ර‍දර්ශනයක්

    අගෝස්තු 19, 2017

    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලාවේ පැවැත්වෙන ''හෙට දකින රනිල්'' ඡායාරූප ප්‍රදර්ශනයේ දෙවැනි දිනයේ ආරම්භක අවස්ථාවට ඊයේ (18) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව සිටියේය.

    මෙම අවස්ථාවේ මාධ්‍ය වෙත දක්වමින් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේ මෙම ඡායාරූප ප්‍ර‍දර්ශනය කාලෝචිත ප්‍ර‍දර්ශනයක් බවයි.

     

    දේශපාලනයේ නිරත හා දේශපාලනයේ නිරත වීමට අපේක්ෂා කරන පිරිස් සඳහා අගමැතිවරයාගේ වසර 40ක දේශපාලනය තුළින් උගතහැකි බොහෝ පාඩම් තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya