අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය ඇමැති ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතු සොයා බලයි Featured

    මාර්තු 29, 2014
    2014 - පළාත් සභා ඡන්ද වීමසීමට අදාළව නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතුව පිළිබඳව සොයා බැලීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මීට සුළු වේලාවකට පෙර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය වෙත පැමිණියේය. 
     
    එහිදී සජීවිව ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතුවල නිරතවී සිටින මාධ්‍ය ආයතනවලට අයත් කුටි වෙත ගිය අමාත්‍යවරයා එම කටයුතු පිළිබඳවද සොයා බැලීය.
     
    රේඩියෝ නාලිකා 20ක් හා රූපවාහිනි නාලිකා 09ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ සිට 2014 පළාත් සභා ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල සජීවි ලෙස විකාශය කිරීමේ කටයුතුවල නිරත ව සිටිති. 
     
    DB
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya