අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල දිස්ත්‍රික්කයේ නිල ප්‍රතිඵල කිසිවක් මෙතෙක් නිකුත් කර නෑ Featured

    මාර්තු 30, 2014
    2014 පළාත් සභා මැතිවරණයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙතෙක් කිසිදු නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කොට නැතැයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා මීට සුළු මොහොතකට පෙර රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.
     
    එක් මාධ්‍ය ආයතනයක් මගින් ගාල්ල දිස්ත්‍රික්කයට අදාළව ඡන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශයට පත් කර ඇතත් එම ඡන්ද ප්‍රතිඵලය තමන් විසින් නිකුත් නොකරන ලද්දක් බව පෙන්වා දෙන ඒ මහතා නිල ප්‍රතිඵල නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් බවත් එය නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරනුයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා බවත් පැවසීය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya