අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමලධම්ම හිමිගේ සුවදුක් විමසීමට අගමැති රෝහලට යයි

    ජූනි 27, 2014

    පහරදීමක් හේතුවෙන් කඩුගන්නාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබන; බලන ශ්‍රී ආනන්දාරාම විහාරාධිපති පූජ්‍යපාද කඩුගන්නාවේ විමලධම්ම හිමිපාණන් වහන්සේගේ සුව දුක් විමසීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මැතිතුමා පසුගියදා එම රෝහලට පැමිණියේය.


    ඒ අතර අග්‍රාමාත්‍යතුමා බලන ආනන්දාරාමයට ගොස් එහි වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළ අතර, එහි ආරක්ෂාව තහවුරු කරන ලෙස කඩුගන්නාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවලට දැනුම් දුන්නේය.


    විහාරස්ථානය කොල්ලකෑමේ අරමුණින් පැමිණ ඇති පිරිසක් විහාරාධිපති හිමිපාණන් වහන්සේට පහරදී පලා ගොස් ඇත.

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya