අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිස්ත්‍රික් ප්‍රතිඵල අලුයම 4ට පෙර Featured

    මාර්තු 29, 2014

     

    අද සවස 4ට ඡන්ද විමසීම අවසන් වූ බස්නාහිර සහ දකුණු පළාත් සභා දෙකට අයත් දිස්ත්‍රික් ප්‍රතිඵල හෙට අලුයම 4ට පෙර නිකුත් කිරීමට හැකි වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.


    තවද ඒ මහතා කියා සිටියේ තැපැල් ඡන්ද ප්‍රතිඵල මේ වන විට ගණන් කරමින් පවතින අතර එම ප්‍රතිඵල අද රාත්‍රී 11 පමණ වන විට නිකුත් කිරීමට හැකි වන බවයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya