ඔක්තෝබර් 19, 2019
tami eng youtube  twitter facebook

    නිල ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11ට පෙර Featured

    මාර්තු 29, 2014
    නිල ඡන්ද ප්‍රතිඵල රාත්‍රී 11.00ට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
     
    ප්‍රථම තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 09.00ත් 10.00ත් අතර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කරන දේශප්‍රිය මහතා දිස්ත්‍රික් මට්ටමින් නිල ඡන්ද ප්‍රතිඵල අලුයම 03.00 පමණ සිට නිකුත් කිරීමට නියමිතව බවද සඳහන් කරයි.
     
    DB

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya