අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර ඡන්ද භාවිතය 60% ඉක්මවයි

    මාර්තු 29, 2014

    අද (29) පැවැති පළාත් සභා ඡන්ද විමසීමේදී දකුණු පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීම 60%ත් 65%ත් අතර සිදු ව තිබෙන බව අප දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

     

    අද දහවල් බේරුවල ඡන්ද මධ්‍යස්ථානයේදී සුළු කලබලකාරී සිදුවීමක් වාර්තා වී තිබේ. 

    එහිදී එජාප හා එජනිස අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලීසිය මැදිහත් වී නිරාකරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ අජිත් රෝහණ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවිය වෙත පැවසීය.  

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya