අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාෂා ඇමතුම් සම්බන්ධීකාරක පුරප්පාඩු සඳහා සම්මුඛ පරීක්ෂණ 24

    ජූනි 21, 2014

    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ පවත්නා භාෂා ඇමතුම් සම්බන්ධීකාරක III ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු 03ක් සඳහා බඳවා ගැනීම් සිදු කරනු ඇත.


    ඒ අනුව එක් භාෂාවකින් එක් අයෙකු බැගින් භාෂා 03න් (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි) තිදෙනෙකු බඳවා ගැනීමේ ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණය ලබන 24 දින පෙරවරු 9.00ට එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya