අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු පළාත් බාලදක්ෂිකාවන්ගේ වාර්ෂික රැස්වීම ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් Featured

    ජූනි 20, 2014
    දකුණු පළාත් බාලදක්ෂිකාවන්ගේ වාර්ෂික රැස්වීම ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තංගල්ල කාල්ටන් පෙරපාසල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


    ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනාධිපති බාලදක්ෂිකාවන් හා විවිධ දක්ෂතා ඇති බාලදක්ෂිකාවන්ට නිල ලාංඡන පැළඳවීම හා උපහාර තිළිණ ප්‍රදානය ද ජනපති ආර්යාවගේ අතින් සිදු විය.

     

    ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සරත් ගුණරත්න මහතා, දකුණු පළාත් බාලදක්ෂ නියෝජ්‍ය කොමසාරිස් නන්දා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

     

    NDH/pmu_pix by Lalith Welivitigoda

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya