මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී පැවැත්වෙන විභාග Featured

    ජූනි 21, 2014

    රාජ්‍ය කළමනාකාර සහකාර සේවයේ III වෙනි පන්තියේ නිලධාරීන් සඳහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණය සහ කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2011(1) (2014) විභාගය ලබන 29 දින දිවයින පුරා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


    මේ සඳහා අයදුම්කරුවන් 6,567 දෙනෙකු පෙනී සිටීමට නියමිතය.

     

    THEORY EXAMINATION IN WESTERN MUSIC - 2014 විභාගය ලබන 29 දින කොළඹ, ගාල්ල, කුරුණෑගල, බදුල්ල යන නගරවලදී පැවැත්වෙනු ඇත.

     

    මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ මිනුම් සේවා හා උපක්‍රම පරීක්ෂක තනතුරුවලට හා රසායනාගාර සහකාර තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2014 විභාගය ලබන 29 දින දිවයින පාර පැවැත්වෙන බවත් ඒ සඳහා අයදුම්කරුවන් 1285 දෙනෙකු පෙනී සිටින බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya