මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් විසිරයෑම අද

    ජූනි 21, 2014
    දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් විසිරයෑමේ පෙළපාළිය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේදී පැවැත්වේ.


    අද කෙඩෙට් නිලධාරීන් 60 දෙනෙකු විසිරයෑමට නියමිතය. මේ විසිරයෑමේ පෙළපාළියේ පාඨමාලා අංක 78 (නිත්‍ය) යටතේ කෙඩෙට් නිලධාරීන් 48 දෙනෙකු ද කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අංක 12 යටතේ එක් කෙඩෙට් නිලධාරිනියක සහ ස්වේච්ඡා පාඨමාලා අංක 63 ඒ කෙඩෙට් නිලධාරීන් 11 දෙනෙක් ද විසිර යෑමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya