මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සියලු ම මුස්ලිම් දේවස්ථානවලදී ජාතික සමගිය පිළිබඳ විශේෂ දේශනයක් Featured

    ජූනි 20, 2014

    අද (20) වන සිකුරාදා දිවයිනේ සියලු ම මුස්ලිම් දේවස්ථාන තුළ සිදු කරනු ලබන දේව යාඥාවේදී රටේ යහපත උදෙසා ජාතික සමගිය හා සමාජ සහජීවනය පිළිබඳ විශේෂ දේශනයක් මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිදුකරන ලෙස සමස්ත ලංකා ජෙම් ඉයතුල් උලමා සංවිධානයේ සභාපති මුෆ්ති රිස්වි මහතා සියලු ම මුස්ලිම් පූජකවරුන්ගෙන්  ඉල්ලා ඇති බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.


    පසුගියදා බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල ඇති වූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් එසේ දැනුම් දුන් බව සමස්ත ලංකා ජෙම් ඉයතුල් උලමා සංවිධානයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya