දකුණු ආසියානු මලල ක්‍රීඩා උලලේ සෆියා යාමික්ගෙන් රන් පදක්කම් 3ක්

දකුණු ආසියානු මලල ක්‍රීඩා උලලේ  සෆියා යාමික්ගෙන් රන් පදක්කම් 3ක්
  • SocialShare:

ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සෆියා යාමික් සමත් විය.

ඇය තත්ත්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත්විය.