සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කතනායකවරයාගේ නායකත්වය උත්තරීතර සභාවේ අනාගතයට ඉතාම වැදගත්- මෛත්‍රිපාල සිරිසේන

    අගෝස්තු 20, 2020

    පාර්ලිමේන්තුවට තේරිපත් වූ නව කතානායකවරයාගේ නායකත්ව උත්තරීතර පාර්ලිමේන්තුවේ අනාගතය වෙනුවෙන් වැදගත් වන බව හිටපු ජනපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන  මහතා අද (20) පැවසීය.

    නව කතානායකවරයා තේරිපත්වීමෙන් අනතුරුව සුබපතමින් මේ බව සඳහන් කළේ ය.

    පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන්ට විශ්වවිද්‍යාලයකටත් එහා ගිය ආයතනයක් බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය
    උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස සිදු කිරීමට කතානායකවරයාගේ නායකත්වය වැදගත් බව ද පෙන්වා දුන්නේ ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya