සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රමික සුරැකුම ජංගම සේවය දෙවන අදියර අද සිට ඇරඹේ

    මාර්තු 09, 2017

    විගමණික ශ‍්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ගේ ගැටළු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව සංවිධානය කරන ශ‍්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහන් මාලාවේ දෙවන අදියර මාර්තු මස 09 අද සිට 10, 11 හා 12 යන දිනවලදී ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ හා අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලදී පැවැත්වෙයි.

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජංගම සේවය පැවැත්වේ.

    මෙහිදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලටඅනුයුක්ත සංවර්ධන නිලධාරීන්, සමථ අංශය, සමාජ විද්‍යා අංශය, විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමඟ ගැටළු සඳහා විසඳුම් ලබාගත හැකි වන අතර  විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ඒ සෑම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම ගොස් මහජනයා මුණගැසීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya