සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "රට වෙනුවෙන් පිපිදෙන පුලතිසි යෞවනය" තරුණ කඳවුර පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේදී

    මාර්තු 07, 2017

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව දේශයේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලියට කාර්යක්ෂම ලෙස දායක විය හැකි පෞරුෂ වර්ධනයෙන් සහ නායකත්ව ගුණාංගවලින් හෙබි තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණෙන් දීපව්‍යාප්තව පැවැත්වීමට යෝජිත නායකත්ව තරුණ කඳවුරු වැඩසටහනේ, සමාරම්භක තරුණ කඳවුර පොළොන්නරුව රාජකීය විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

    තරුණ,තරුණියන් 3000 ක සහභාගිත්වයෙන් මාර්තු මස 10,11,12 තෙදින තුළ තරුණ කඳවුර ක්‍රියාත්මක වෙයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානනත්වයෙන් 10 වන දින සවස කඳවුරේ සමාරම්භය සනිටුහන් කෙරෙන අතර කඳවුරු කාලය තුළ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කළා සහ නායකත්ව කුසලතාවයන් වර්ධනය කෙරෙන වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya