සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ පැවැත්වෙන විභාග

    නොවැම්බර් 25, 2015
    ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික නිලධර ගණයේ 111 ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුරට බඳවා ගැනීමේ විවෘත කරග විභාගය- 2014 (2015) විභාගය ලබන 28 වැනි දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    දිවයින පුරා ස්ථාපිත කෙරෙන විභාග මධ්‍යස්ථානවලදී මෙම විභාගය පැවැත්වෙන අතර ඒ සඳහා අයදුම්කරුවන් 18500ක් පෙනී සිටිති.
     
    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1, 2- 1, 2- 11හා 2 වන පන්තිවල නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2015 විභාගය ලබන 28 සහ 29 දෙදින කොළඹ දී පමණක් පැවැත් වේ. අයදුම්කරුවන් 2500ක් පෙනී සිටිති.
     
    ඉඩම් පරිහරණය ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ දෙපාර්තමේන්තුගත 111 ශේණියේ සහකාර අධ්‍යක්ෂ (දිස්ත්‍රික් ඉඩම් පරිහරණ) තනතුර සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2015 විභාගය ලබන 29 වැනි දා කොළඹදී පමණක් පැවැත් වේ.
     
    මහජන බැංකුවේ ජ්‍යේෂ්ඨ කළමනාකාර (11) ශ්‍රේණියට උසස් කිරීම සඳහා වන ලිඛිත තරග විභාගය - 2015 ලබන 29 වැනි ද කොළඹදී පමණක් පැවැත් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya