සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර පවුල්වල දුදරුවන්ට ශිෂ්‍යත්ව

    නොවැම්බර් 24, 2015
     
    නොවැම්බර් මස 21- 28 දක්වා වු ධීවර සතිය  නිමිත්තෙන්  ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය වැඩ සටහන් රාශියක් දියත් කර ඇත.
    මේ යටතේ මේ මස 25 වන දින ග්‍රාමීය ධීවර සංවිධානවල සාමාජික /සාමාජිකාවන්ගේ දරුවන් සදහා චිත්‍ර, රචනා හා කඨීක තරඟ පැවැත්වීමට කටයුතු යොදා ඇත.  එමෙන්ම 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්වය, අ.පො.ස ( සා.පෙ) සහ අ.පො.ස (උ.පෙ) යන විභාගයන්ගෙන් විශිෂ්ඨ ලෙස සමත්වු ධීවර පවුල්වල දුදරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීමටද නියමිතය.
     
    එදින ධිවර පවුල් වල සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා සෞඛ්‍ය සායන පැවැත්වීමටද කටයුතු යොදා ඇත.ග්‍රාමීය ධිවර සංවිධාන වල අඩුපාඩු සකස් කර ගැනීම හා ධීවර කාන්තාවන්ගේ හා ළමුන්ගේ ඉතුරුම් වර්ධනය කර ගැනීමේ වැඩ සටහන්ද ධිවර සතිය තුල සිදු කිරීමටද සැලසුම් කර ඇත. 
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya