සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය එළි දක්වයි

    සැප්තැම්බර් 23, 2015

    ගාලු කථිකාව - 2015 අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ නිල වෙබ් අඩවිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් ඊයේ (22) එළිදක්වන ලදී.

    ගාලු කථිකාව සම්මන්ත්‍රණයේ සියලු විස්තර www.galledialogue.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනු ඇත. මෙවර සම්මන්ත්‍රණය “පුළුල් සාගරික සහයෝගීතාවයක් තුළින් සමුදුරු සුරැකීම: අභියෝග සහ ඉදිරි දැක්ම” යන තේමාව යටතේ නොවැම්බර් 23 සහ 24 යන දිනයන්හි ඓතිහාසික ගාලු පුරවරයේදී පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya