සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 ජනාධිපතිවරණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය මැතිවරණ කොමිෂන් සභාවේ අවසර ලත් මාධ්‍ය ආයතන සඳහා පමණයි - මැතිවරණ කොමිෂන් සභාව

    සැප්තැම්බර් 21, 2024

    2024 ජනාධිපතිවණයේ නිල මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අවසරය ලබා ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


    අදාළ ගෙවීම් සිදුකර ලියාපදිංචි වන විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පමණක් සහතික කරනු ලබන ප්‍රතිඵල, ආරක්ෂිත පරිගණක ජාලයක් මගින් එසැනින් ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


    එම නිවේදනය පහත දැක් වේ.

    102 2 page 001

    102 2 page 002

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya