මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමේ අරමුණින් වැට් බදු ඉවත් කළ අයිතම 97ක් සඳහා නැවතත් වැට් බදු පනවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මිහින්තලා පුද බිමෙන් අද සිට සියලුම ආරක්ෂක හමුදා ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද( 10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාගේ ඝාතනය මෙරට විද්‍යා අංශයට සිදු වූ මහත් පාඩුවක් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජන්ම දින සැමරුම් උත්සවයේදී ජනපති පවසයි

    කොළඹ විශ්වවිද්‍යාලයේ “ස්ටැන්ලි විජේසුන්දර AI මධ්‍යස්ථානය” ජනපති අතින් විවෘත කෙරේ

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පනත සංශෝධනයේදී ඇතුළත් වියයුතු කරුණු සම්බන්ධයෙන් බදු අභියාචනා කොමිෂන් සභාවේ අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දාන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් ජාතික ආර්ථික හා භෙෳතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 05 වන දින පාර්ලිමේන්තුවේදී රැස්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya