මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ශ්‍රී ලංකා යුද හමුදාව හා සෙසු හමුදා සහ මිහින්තලය රජමහා විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ අතර විශ්වාසය සහ සහසම්බන්ධය යම් ප්‍රමාණයකින් පළුදු වී ඇති බැවින් හමුදා භට පිරිස්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ඒම භට කණ්ඩායම් අද(10) සිට රාජකාරී වලින් මුදා හරින බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය.

    මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජයන්ත සමරවීර සහ උදයන කිරිඳිගොඩ මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් 2023.12.07 එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී.

    පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොමැති වීම හේතුවෙන් හෙට දින (11) දක්වා පාර්ලිමේන්තුව කල්තබන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

    වෘත්තීය පාඨමාලා හදාරමින් වෘත්තීය සුදුසුකම් සපුරා සහතිකපත්ලාභී සිසුන් වෙනුවෙන් දේශිය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් 2023.12.12 වන දින පෙ.ව.9.00 සිට ප:ව:05.00 දක්වා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියෙහි නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයෙහි VTA GLOBLE JOB FAIR -2023 නමින් දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya